සමහර විට ඔබ ගලාති පොත කියෙව්වද එය තේරුම් ගැනීමට නොහැකි වෙන්නට ඇති. එයට හේතුව නම් පවුලු තුමා මේ ගලාති යැවුම් පත්‍රය ගලාතියේ සිටින කිතුනු සභාවන් වලට යැව්වේ ඇයිද කියා නොදැන සිටීම විය හැක.   ගලාතිය වර්ථමානයේ තුර්කීය ...

  බයිබල් පදය: මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය (2 තිමොති 1:7) හැදින්වීම පාවුල් තුමා මෙම ලිපිය ලියන ලද්දේ තිමොති නම් තරුණ දේවගැතිවරයාටය. තිමොතිගේ මව යුදේව් ජාතික කාන්තාවක් වන අතර, පියා ග්‍රීක් ජාතිකයෙකි. තිමොතිගේ මව ...

      වර්ථමානයේ බොහෝ යුදෙව්වන් ජේසුස් වහන්සේ යනු පොරොන්දු වු මෙසියස් වහන්සේ ලෙස පිළිගන්න නුමුත්, ජේසුස් වහන්සේ මනුශ්‍යකු ලෙස මේ පොළොවේ සිටි කල, යුදෙව් මනුශ්‍යන් උන්වහන්සේ මෙසියස් වහන්සේ යැයි විශ්වාස කලේ නැත. ක්‍රි.පු 740 - ක්‍රි.පු 701 කාළයෙදී පමණ ...

ක්‍රිස්තුස් වහන්සේ දේව මළිගාවේ සිටිය ආවස්ථාවේදී සිදු වු සිදුවීමකි. පොහොසතුන් පැමින විශාල මුදල් පඩුරු ලෙස දමද්දී, දිළිඳු වැන්දඹුවක් පැමින කුඩා මිළ දෙකක් වැනි සුළු මුදලක් පඩුරු දැමු විට, ස්වාමින් වහන්සේ ඇයගේ ක්‍රියාව ප්‍රශංසාවට භාජනය කරන ලදී. ක්‍රිස්තුස් වහන්සේ විසින් මෙම ...

  මෙම ඉරුදින අප සමරන්නේ, යේසුස් වහන්සේ කුරුසියක මැරී තුන් දවසකින් මළවුන් ගෙන් නැගිටිමයි. උන්වහන්සේ මැරුණු නුමුත්, එම මරණය පරාජය කර මළවුන්ගෙන් නැගිටුන ලදී.  යේසුස් වහන්සේගේ මිත්‍රයකු වන ලාසරස් මළ බව උන්වහන්සේට ආරංචි විය. යේසු තුමා ලාසරස් මරණින් නැගිටවීමට පෙර, ...

              යේසු සමිදානෝ කුරුස ගහේ එල්ලි අප වෙනුවෙන් දුක් විද මිය යන්නට පෙර උන්වහන්සේ විසින් වදන් හතක් කියන ලදී. අපි බලමු උන්වහන්සේගේ වදන් හතේ තේරුම කුමක්ද කියා සහ මෙයින් අපේ ජීවිතයට අදාල කර ගත ...

    මෙම කාලයේදී අප වැඩිපුර අසනු ලබන්නේ අද ලෝකය පුරා පැතිරී ඇති කොරෝනා වසංගත තත්වයයි. දවසින් දවස මුලු ලෝව පුරා සහ ශ්‍රි ලංකාවේද අසාදිත සහ මරණයන් වැඩි වීමක් දක්නට ලැබේ. මෙම වසංගතයේ භයානක කම සහ බැරෑරැම් කම ගැන සැම ...

           අපි සැවොම එදිනෙදා ජිවිතයේ කරදර වන කාරණයන් බොහෝමයක් ඇත. එයින් ප්‍රධාන දෙයක් වනුයේ අපගේ අවශ්‍යතාවයන් වේ. අපි දේව වචනයෙන් සොයා බලමු අපගේ අවශ්‍යතාවයන් දෙවියන් වහන්සේ දකින්නේ කෙසෙද කියා සහ යේසුස් වහන්සේ අපගේ බැටළු එඩේරා ලෙස ...

           සලමොන් රජතුමා රජ වු අවස්ථාවේ ඔහු ස්වාමින් වහන්සේට යක්‍ඥා කර ඉල්ලු දෙයක් නම් දේශය පාලනය කිරිමට අවශ්‍ය ප්‍රඥාව ලබ දෙන ලෙසයි. මන්ද රටක් පාලනය කිරීම සදහා දෙවියන් වහන්සේගේ මගපෙන්වීම අත්‍යාවශ්‍යය බව ඔහු දැන සිටි බැවිනි. ...