jesus-in-a-white-robe
0

ජේසුස් වහන්සේ මෙසියස් ලෙස යුදෙව්වන් පිළිනොගත්තේ ඇයි?

      වර්ථමානයේ බොහෝ යුදෙව්වන් ජේසුස් වහන්සේ යනු පොරොන්දු වු මෙසියස් වහන්සේ ලෙස පිළිගන්න නුමුත්, ජේසුස් වහන්සේ මනුශ්‍යකු ලෙස මේ පොළොවේ සිටි කල, යුදෙව් මනුශ්‍යන් උන්වහන්සේ මෙසියස් වහන්සේ යැයි විශ්වාස කලේ නැත. ක්‍රි.පු 740 – ක්‍රි.පු 701 කාළයෙදී පමණ දිවැසිවර යෙසායා විසින් සදහන් කළ දිවැසි වැකි වලින් මතු පැමිනෙන්නට සිටින මෙසියස් වහන්සේ ජේසුස් වහන්සේ…

person-holding-coins
0

පූජාවේ දීමනාව

ක්‍රිස්තුස් වහන්සේ දේව මළිගාවේ සිටිය ආවස්ථාවේදී සිදු වු සිදුවීමකි. පොහොසතුන් පැමින විශාල මුදල් පඩුරු ලෙස දමද්දී, දිළිඳු වැන්දඹුවක් පැමින කුඩා මිළ දෙකක් වැනි සුළු මුදලක් පඩුරු දැමු විට, ස්වාමින් වහන්සේ ඇයගේ ක්‍රියාව ප්‍රශංසාවට භාජනය කරන ලදී. ක්‍රිස්තුස් වහන්සේ විසින් මෙම වැන්දඹුවගේ දීම ගැන ප්‍රසංශා කලේ ඇයි කියා අපි සොයා බලමු. උන්වහන්සේ ඇස් ඔසවා, ධනවතුන් තමුන්ගේ…

what-does-the-resurrection-of-christ-mean-to-you
0

යේසුස් වහන්සේගේ උත්ථානය ඔබට බලපාන්නේ කෙසෙද?

  මෙම ඉරුදින අප සමරන්නේ, යේසුස් වහන්සේ කුරුසියක මැරී තුන් දවසකින් මළවුන් ගෙන් නැගිටිමයි. උන්වහන්සේ මැරුණු නුමුත්, එම මරණය පරාජය කර මළවුන්ගෙන් නැගිටුන ලදී.  යේසුස් වහන්සේගේ මිත්‍රයකු වන ලාසරස් මළ බව උන්වහන්සේට ආරංචි විය. යේසු තුමා ලාසරස් මරණින් නැගිටවීමට පෙර, පහත සදහන් වන්නේ ලාසරස්ගේ සහෝදරිය වන මාර්තා සහ යේසුස් වහන්සේ අතර ඇති වන දෙබසකි. උන්වහන්සේ…

three-crosses
0

යේසුස් වහන්සේ කුරුසියේදී පැවසූ අවසන් වදන් හත

              යේසු සමිදානෝ කුරුස ගහේ එල්ලි අප වෙනුවෙන් දුක් විද මිය යන්නට පෙර උන්වහන්සේ විසින් වදන් හතක් කියන ලදී. අපි බලමු උන්වහන්සේගේ වදන් හතේ තේරුම කුමක්ද කියා සහ මෙයින් අපේ ජීවිතයට අදාල කර ගත හැකිදේ කුමක්ද කියා. පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව (ලුක් 23:34)           උන්වහන්සේ…

covid-19
0

කොරෝනා වෛරසයට කිතුනුවාගේ ප්‍රතිචාරය කුමක්ද?

    මෙම කාලයේදී අප වැඩිපුර අසනු ලබන්නේ අද ලෝකය පුරා පැතිරී ඇති කොරෝනා වසංගත තත්වයයි. දවසින් දවස මුලු ලෝව පුරා සහ ශ්‍රි ලංකාවේද අසාදිත සහ මරණයන් වැඩි වීමක් දක්නට ලැබේ. මෙම වසංගතයේ භයානක කම සහ බැරෑරැම් කම ගැන සැම විටම රූපවාහිනියෙන් සහ මනුශ්‍යයන් ගෙන් අසන්න ලැබේ. මෙම කාලයේදි අප රජයේ ජාතික වැඩ පිළිවලට සහයෝගය…

කිතුනුවා
0

යේසුස් වහන්සේට බැටළු එඩේරා කියන්නේ ඇයි?

           අපි සැවොම එදිනෙදා ජිවිතයේ කරදර වන කාරණයන් බොහෝමයක් ඇත. එයින් ප්‍රධාන දෙයක් වනුයේ අපගේ අවශ්‍යතාවයන් වේ. අපි දේව වචනයෙන් සොයා බලමු අපගේ අවශ්‍යතාවයන් දෙවියන් වහන්සේ දකින්නේ කෙසෙද කියා සහ යේසුස් වහන්සේ අපගේ බැටළු එඩේරා ලෙස සදහන් කරනේ ඇයි කියා.   ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය. උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා…

Praying-with-the-bible
0

වසංගත සහ පීඩා කාළයේදී අප යක්ඥා කළ යුත්තේ කෙසේද?

           සලමොන් රජතුමා රජ වු අවස්ථාවේ ඔහු ස්වාමින් වහන්සේට යක්‍ඥා කර ඉල්ලු දෙයක් නම් දේශය පාලනය කිරිමට අවශ්‍ය ප්‍රඥාව ලබ දෙන ලෙසයි. මන්ද රටක් පාලනය කිරීම සදහා දෙවියන් වහන්සේගේ මගපෙන්වීම අත්‍යාවශ්‍යය බව ඔහු දැන සිටි බැවිනි. දෙවියන්වහන්සේගේ සෙනගක් ලෙස මෙම කාලයේදී අපගේ දේශය වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්ද? කිතුනුවකු ලෙස යාක්ඥා…

Copyright © 2020 Kithunuwa. All rights reserved.